මම සිංහල සහ English භාෂා දෙකෙන්ම තොරතුරු ලබා ගත හැකි විදියට වෙබ් අඩවියක් හදන්නයි හිතන් ඉන්නේ... ගොඩක් හෙව්වා කරන විදිය, මෙහි ඒ ගැන සාකච්ඡා කරපු ඒවාත් බැලුවා.. ඒත් එතරම් පැහැදිලි නෑ... දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන කියලා දෙන්න ලොකු උදව්වක්.. ස්තූතියි!
මේ වගේ
http://www.gov.lk/
http://www.gic.gov.lk/
මේ වගේ
http://www.gov.lk/
http://www.gic.gov.lk/