Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ගීක් වරුණි... පොඩි ප්‍රශ්නයක් (විසදුමක්)

$
0
0
මට ගොඩ කාලෙක ඉඳන් ලොකු අවුලක් තියෙනවා :( කවදාවත් FM Radio එකක් Tune කරන්න බැහැ. Tune විතරක් නෙමේ හොදට වැඩ වේවි තියෙන එකකට 5M දුරින් ගියත් ඒක අපැහැදිලි වෙනවා,. මොකක්ද මේකට හේතුව. මගේ ඇඟ එච්චරටම අවුල්ද .. හිතාගන්න බැහැ .. දවසක් අම්මට කියල හොදටම හිනා උනා :'( :'(

ඔයාලවත් මේකට හේතුවක් කියන්න. Joke එකක් නෙමේ සිරා කිව්වේ... තේරෙන කාලේ ඉඳන් මට තියෙන අවුලක් :-?
(මානුෂීය පිළිතුරක් බලාපොරොත්තු වෙමි)

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>