එහෙනම් මචන්ල මම අද සිට අමාවක පුන්සඳ ආරම්බ කරනව ඔන්න. මම මෙක පටන්ගන්නෙ හැමොගෙම හිත සුව පිනිසයි යාලුවනෙ. මොකද අපි හැමොටම හිතක් කියල දෙයක් තියනව. එ හිතට අපිට එක එක වෙලවට එක එක හැඟිම් දැනෙනව නෙද.. සමහරවෙලවට ආදරය, දුක, සතුට, කෝපය, ඉරිසියාව එක එක හැඟිම් දැනෙනවා.
ඉතින් යලුවනෙ තරුණ ළමයි විදියට අපිට වැඩිපුරම දැනෙන මාතෘකාවක් තමයි ආදරය
ඉතින් ඒ ආදරය කියන මාතෘකාව ගන කතකරල ඉවරකරන්න බැනෙ.ඉතින් මම මෙක පටන්ගන්නෙ ආදරය කරන අයට, ආදරයක් ලබන්න බලාපොරොත්තුවෙන අයට, ආදරයෙන් පැරදුන අයට තමන්ගෙ අදහස්, දුක, සතුට, තමන්ගෙ තමන්ට වුනු අත්දැකිම් බෙදාහදාගන්නයි.එහෙම බෙදාගෙන අපේ යාලුවන්ට හොඳ ආදරයක් ලබාගන්න, හොඳ ආදරයක් විඳින්න පුලුවන් වෙනවනම් අන්න එතනයි වටින්නෙ. හැමොගෙම සහයෙන් තමා මෙක ගෙනියන්න පුලුවන් වෙන්නෙ. එ නිසා ඔයලගෙ සහය මට ගොඩක් වැදගත්.
තවත් දෙයක් මම ඔයලගෙන් ඉල්ලනව. අනවශ්‍ය කතා අසබ්‍ය කතා එහෙමනම් මෙකෙ දාන්න එප යාලුවනෙ.
එහෙනම් හැමොගෙම හිතසුව පිණිස අපි අමාවක පුන්සඳ පටන්ගමු.ඔයලගෙ අදහස්, යෝජනා, ඔයාලට උන සිදුවීම්, අත්දැකීම් හැමොමත් එක්ක බෙදාගමු එහෙනම්....
මම මෙහෙම පටන්ගමු කිවුවට පටන්ගන්න හොඳ මාතෘකාවක්තියෙන්නත් එපායෙ නෙද. එහෙනම් කියමු බලන්න ආදරෙ කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල..