Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

මගේ මැජික් Video Tutorial Blog එක

$
0
0
මම මහන්සිවෙලා මගේ Youtube channel එකට හදපු මුල් Video ටික මම දැම්මා Blog එකකට. මේකටත් Adsence දාන්න හිතන් ඉන්නේ. ඒ නිසා කඩ්ඩෙන්ම හැදුවා. එල මැජික් එකක් තියෙනවා මුල්ම එකේ. කැමති අය බලලා ඉගෙනගන්න. මම ඒ magic එකේ tutorial එක විතරක් blog එකට දැම්මේ නැහැ. ඒක බලන්න youtube channel එකට එන්න කියලා දැම්මා. ඔන්න දැන්ම කියුවා ඒක. සුද්දො target කරලයි කරන්නේ. ඒකයි හොඳේ.
බලලා කොහොමද කියලා කියන්න.
තව මැජික් ගොඩක් දන්නවා මං. ඒ ටිකත් දානවා. මේ Video ගත්තේ මගේ 4න් එකෙන්. ඔයාලගේ අදහස් කියන්න.
Blog එකේ අඩුපාඩුත් කියන්න.

http://ccmagics.blogspot.com/

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>