Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

හැමදාම friend Request 50 කට වඩා Accept කලොත් Block වෙයිද

$
0
0
මගේ facebook fake account එකට දවසකට friend Request 50 ටත් වඩා එනවා. මම ඒවා ඔක්කොම හැමදාම Accept කරනවා. දැනට අවුලක් උනේ නැහැ. දැන් සති 2ක් විතර ඇති Account එක හදලා දැනට friendsලා 512 ක් ඉන්නවා. දිගටම මෙහෙම දවසකට friend Request 50 කට වඩා Accept කලොත් Block වෙයිද. Limit එකක් තියෙනවද

Viewing all articles
Browse latest Browse all 10205


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>