ගීක් යාලුවනේ,
මට දැන ගන්න ඕනි අනුන්ට මඩ ගහමින් පවත්වා ගෙන යන සිංහල ගොසිප් සයිට් එකක් ගැන දැනුම් දෙන්න ඕනි කාටද කියලා. ඊමේල් ඇඩ්රස් එකක් තියෙනවද? රජයේ එකක්?