Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ISO File Pen එකට....

$
0
0
වැඩිපුර ISO ෆයිල් තියෙන්නෙ OS වලටයි, GAME වලටයිනෙ,

ගොඩක් පෙන් FAT32 වලින් තියෙන්නෙ, default තියෙන්නෙ මේක, ඒ නිසා ISO ෆයිල් copy කරද්දි error එකක් එනවා,
වැඩේ කරන්න කලින් ට්‍රයි කරලා බලන්න මිට කලින් එහෙම වෙලා නැත්තං
එහෙනම් වැඩෙ පටන් ගමු, එහෙම කිව්වට මහ ලොකු දෙයක් නෑ,
පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නෙ, pen එක NTFS වලින් FORMAT කරගන්න.
දැන් වැඩේ හරි.....

මේක දන්න අය ඇති, නිකන් පොඩි වැඩක් විතරයි, මගෙ යාලුවොත් ගොඩක් අය දැනගෙන හිටියෙ නෑ, එක නිසා ගීක් එකේ දාන්න හිතුවෙ,

හොඳ නරක දෙකම කියන්න.අවුලක් නෑ....

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>