Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Fan page එකකට ලයික් වැඩි කරගත්තම ඇති ප්‍රයෝජනය ?

$
0
0
හැමෝම වගේ Facebook වල Fan page වලට ලයික් ගන්න විදි කියා දෙනවා . හොදට දන්න කවුරු හරි කියල දෙන්නකො Fan page කියනනෙ මොකක්ද මොනවද ඒ කෙන් තියන වැදගත් කම සහ ප්‍රයෝජනය ඒවගේම Fan page එකකට ලයික් වැඩි කරගත්තම මොකක්ද ඇති ප්‍රයෝජනය.මේ ගැන කියල දෙන්න. දන්නෙ නැති අයට ගොඩක් වැදගත් වෙයි

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>