පොන් නම්බර් එකේන් මිට අවුරුදු 3කට වගේ ඉස්සල්ලා හදපු fecebook account එකක් තිබුනා, අද තව අලුත් facebook account එකක් හදන්න පටන් ගත්තා එකේ පොන් නම්බරය වෙරිපයි කරනකොට මම ඉස්සල්ලා මගේ අකවුන්ට් එකේ නම්බරය දුන්නේ ..පොන් එකට අපු කොඩ් එකත් දාලා වෙරිපයි කරගත්තා අනේ දෙයියනේ දවුරුදු ගානක් තිබිච්ච ඉස්සලා facebook account එඅකට දැන් ලොග් වෙන්න දෙන්නේ නැ ..පොන් නම්බර් එක ගැහුවේ ගමන් අලුත් අකවුන්ට් එක පොටො එක වටෙන්නේ ..එක හදාගන්නේ කොහොමද
↧