Dialog 4G ඉන්ටර්නෙට් කවුද මචංලා පාවිච්චි කරන්නේ? ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවද? මං පහල තියෙන ලින්ක් එකේ තියෙන Office Zone package එක ගන්නයි යන්නේ... :D
එලකිරි එකේ මෙහෙමත් තියෙනවා... :)]
http://www.elakiri.lk/forum/showthread.php?t=1545559
කස්ටිය දන්නවා ඇතිනේ ඉතින් මේක ගැන ඒකයි ගීක් එකේ ඇහුවේ...
මෙන්න පැකේජ් ඩීටේල්ස්...
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/4g-lte-packages/
පුලුවන්නම් උදව්වක් දෙන්න.... ^:)^