Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඇඩ්සෙන්ස්...

$
0
0
මචන්ලා ඇඩ්සෙන්ස් වෙබ් සයිට් එකකට හරි බ්ලොග් එකකට හරි ගන්නවා නම් ඒ සයිට් එකේ මොනවගේ දෙවල්ද තියෙන්න ඕනේ?

1. මොන වගේ දෙවල් වලටද ඇඩ්සෙන්ස් කැමති??
2. මොන වගේ දෙවල් වලටද අකමැති??

බැනඩ් වෙන්නේ නැතුව ඇඩ්සෙන්ස් දාන්න කොයි වගේ පෝස්ට් දැම්මොත්ද හොද??

මාත් ආසයි බ්ලොග් එකක් පටන් ගන්න. (සල්ලි ටිකක් හොයා ගන්න) මට උදව්වක් කරන්නකෝ...

Viewing all articles
Browse latest Browse all 10205


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>