Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Hutch Unlimited Hack

$
0
0
නොමිලේ....හැක් කිව්ව ගමන් ඔක්කොම එවුන් එනව ඩබල් එකෙ...
හච් එකෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් හැක් එක මම ගීක් එකෙ ඩෙතුන් ඩෙනෙක්ටම කියා ඩුන්නා...තව ගොඩක් කට්ටිය මට පි.ම් කරලත් තිබ්බා ඒ ගැන අහලා...ඉතින් මම තීරණය කලා හැමොටම මේක කියා දෙන්න...මම කියා දුන්නු සමහර එවුන් හෙන ලොක්කො වෙලා දැනටම...මට ඉතින් කාගෙවත් ලොකු ලයින් වැඩක් නෑ...මනුස්සකම තියෙන රහසක් රකින්න පුලුවන් එළ බුවාලට විතරයි කියා දෙන්නේ...නැත්නම් ඉතින් කියා දීපු අපිටත් මුන් උගන්වන්න එනවනෙ...දැන් ඉතින් කට්ටිය ලොකුකම් කියවගෙන එයි...එක ප්‍රශ්නයක් නෑ...

අහ් මේක හැම ගීක් කෙනෙක්ගෙන්ම අහන්නේ...මීක කියා දෙන්නඩ එපාද? :-?

Viewing all articles
Browse latest Browse all 10205


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>