Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10205 articles
Browse latest View live

Hutch Unlimited Hack

නොමිලේ....හැක් කිව්ව ගමන් ඔක්කොම එවුන් එනව ඩබල් එකෙ...හච් එකෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් හැක් එක මම ගීක් එකෙ ඩෙතුන් ඩෙනෙක්ටම කියා ඩුන්නා...තව ගොඩක් කට්ටිය මට පි.ම් කරලත් තිබ්බා ඒ ගැන අහලා...ඉතින් මම තීරණය...

View Article


Hutch 2G pack එකක 3G speed එක ගන්න පුලුවන් වෙයි

මම වහින වෙලාවක 2G Pack එක දාල ඒකෙන් තමා නෙට් ගියේ එක පාරටම Sever Busy කියල Dialog box එකක් ආව ඒකේ තිබුනේ Retry සහ Switch කියල ෂා මෙන්න බලනොකොට 3G speed එක ආව 450KBps වගේ මම ලැබුනු අවස්තාවෙන් හිටු කියල...

View Article


hnb card and paypal

mata paypal account එක වෙනස් කරන්න ඔන. malyasian එකක් තියෙන්නෙ ඩනට තියෙන paypal account eken hnb card එක අඉන් කරල වෙන paypal account එකක්ට අඩ්ඩ් කරගන්න පුලුවන්ඩ

View Article

Software Edit කරන්න ....

Software Edit කරන්න software එහකට pw එකක් දාගන්න වගේ පුළුවන් සොෆ්ට් එකක් නැද්ද

View Article

Debit card use කරන අය..

මට ප්‍රශ්නයක් තියෙනවා. මන් මේ ගැන කලින් පෝස්ට් එකකින් ඇහුවා. මට ඕනි වුනේ ඩොමේන් එකක් ගන්න හොද ගිනුමක් හදන්න හොදම බැංකුවක් ගැන. ගීක් එකේ අය මට කීවෙ HNB හොදයි කියල. ඒත් රු 2000 ක් ද කොහෙද දාන්න ඕනි...

View Article


nomile.......free...free

mama adahas kara ape geek yaluwekuta nomile album page tikak design karala denna.wadeta kamathinam commant karanna

View Article

SMS walin hindi igenaganna puluwan weida?

mama dakka Dialog eke SMS walin hindi lesson dena 1k thyanawa. REG hindi kiyala type karala 77002ta yawwama hindi lessons sms karanawalu. eka aththakda?

View Article

රතුපස්වල ජලයේ වස නසන මග..............

රතුපස්වල ජලයේ වස නසන මග..............අවශ්‍ය වෙන්නේඉගිනියා ඇට 10රත්මල් පොහොට්ටු 20මුරුංග දළු 6කපුපුළුන් ඇට 20 මුලින්ම ඉගිනියා ඇට 10, රත්මල් පොහොට්ටු 20, මුරුංග දළු 6, කපුපුළුන් ඇට 20 අරගෙන ඒ ටික එකතු...

View Article


මගේ Blog එකට දාන්න නමක්

මගේ Blog එකට දාන්න නමක් කියන්නකෝ මෙකයි Technology ගැන E money ගැන Gadgets ගැන එහෙම තමා

View Article


www.berbux.net මොකද උනේ

www.berbux.net මොකද උනේ

View Article

Geek .lk වෙබ අඩවියේ හිමිකරු වෙතයි.

Geek .lk වෙබ අඩවියේ හිමිකරු වෙතයි.@Chanuxඅපගේ දෑනුම වෑඩි කර ගෑනීමට ඔබ දියති කර ඈති මෙම වෙබ් අඩවිය අපට මහත් රුකුලකි.මම ද රෑකියාවක් වෙනුවට අමතර ආදායමක් සොයනා මග සොයා ගත්තේ ද මෙම වෙබ් අඩවියේ ඈති සාකච්චා...

View Article

emplate

Mewage Wordpress Free Template Ekka Hoyala Denna uluwan Katada .. http://www.topvectors.com/http://demo.theme-junkie.com/?theme=garden

View Article

blog domain

Good morning my friendSlata, mata blog ekak patan ganna ona. .com, .org, hari wena ekakin. free ganna widiyak tiyenawada? ;))

View Article


"A/L " history note's ganna

"A/L " history note's ganna web site nadda???

View Article

රු 15000ත් 20000ත් අතර ගානකට ගන්න පුළුවන් හොඳ ඩිගිටල් කැමරාවක් කියන්න.

යාළුවනේ මට කියන්න රු 15000ත් 20000ත් අතර ගානකට ගන්න පුළුවන් හොඳ ඩිගිටල් කැමරා වර්ග මොනවාද?

View Article


Image may be NSFW.
Clik here to view.

IDM එක වැඩ නැහැ යාළු

මේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා :(( :((

View Article

ER Diagram

පුළුවන් කෙනෙක් මට Book shop 1ka ER Diagram එකක් දෙනවද Idea එකක් ගන්න.මගෙ diagram එකේ case එකක්.mysql workbench file 1.

View Article


Sinlix ඇඩ්ස් ප්‍රශ්නයක්. උදව් ඕන !!

Mama Mage Site ekata Sinlix Ads dammata passe e Ads penne na.E wenuwata penne ' Domain Name Is Invalied ' kiyalai.Ai e ??Mage Site ekata Sinlix Ads danna bari ai ??

View Article

හච් රු49ට දෙන 2GB පැකේජ් ප්‍රශ්නයක්

මේ දවස් වල හච් එකෙන් දෙන රු49ට 2GB දෙන පැකේජ් එකේ පලවෙනි 2GB ඉවර උනාම ඊලඟට ඇක්ටිවේට් කරන ‍ඩේට සේරම පට්ටම ස්ලො මොකද ස්පිඩ් ලිමිට් කරන නිසා. මේ ස්පිඩ් ලිමිට් එක අයින් කරල ආයෙ ස්පීඩ් කර ගන්න ක්‍රම ගීක්...

View Article

dulara-dulara.blogspot.com පිලිබද ගෑටලුවක්

මේ blog එකේ තියෙන virus guard කරන්න බෑනෙ මචන්ලා.adf.ly link එකක් ඈවිත් load වෙවී තියෙනවා මිසක් click කලත් අයින් වෙන්නෙ නෑ.මු මේ blog එකේ තියෙන වටිනාකමත් නෑතිකරලා දාලා.මචන්ලා මට virus guard දෙක තුනක් ඕන...

View Article
Browsing all 10205 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>