Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

හච් රු49ට දෙන 2GB පැකේජ් ප්‍රශ්නයක්

$
0
0
මේ දවස් වල හච් එකෙන් දෙන රු49ට 2GB දෙන පැකේජ් එකේ පලවෙනි 2GB ඉවර උනාම ඊලඟට ඇක්ටිවේට් කරන ‍ඩේට සේරම පට්ටම ස්ලො මොකද ස්පිඩ් ලිමිට් කරන නිසා. මේ ස්පිඩ් ලිමිට් එක අයින් කරල ආයෙ ස්පීඩ් කර ගන්න ක්‍රම ගීක් යාලුවෝ කව්රුවත් දන්නවනම් කියන්න පුලුවන්ද?

Viewing all articles
Browse latest Browse all 10205


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>