මම ඉගෙන ගන්න විද්යාපිඨයේ වෙබ් අඩවිය අවුරුදු ගණනාවකින් යාවත්කාලීන කර නැත.එහි ලිපිනය www.*****.sch.lk අකාරයේ වේ. මෙම වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම යාවත්කාලීන කිරීමට සිදු කලයුත්තේ කුමක්ද?
Dreamwveare භාවිතයෙන් අලුතින්ම වෙබ් අඩවිය සදා ඉන්පසු කලයුත්තේ කුමක්ද?
මෙහිදී වෙබ් අඩවියේ capaciti සීමාසහිත වෙද?