Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔන්න ගීක් සහොදරයන්ට මගෙන් අවස්ථාවක් .............

$
0
0
ගීක් එකේ ඉන්නෙ ගොඩාක් අය බ්ලොග් කරන අයනේ ඉතින් මම හිතුවා තොරගත් බ්ලොග් කිහිපයකටම ලිපි මලාවක් ලියා දෙන්න දැන් ඔන්න බනින්න ගන්නෙපා....... තෝරාගත් එවා කිවුවයි කියලා මුලින්ම කැමති අය කියන්න මෙතනම මම ඒ බ්ලොග් එක බලලා එකට මට ලිපි ලිවීමෙ හැකියාවක් තියෙනවනම් මම ලියලා දෙනවා.
වැදගත් :- කොහෙන්වත් උස්සපු ලිපි නෙමෙ ම විසින්ම ලියා දෙන ඒවා . මුදල් බලාපොරොත්තුවෙන් වත් නෙමේ . සින්හල බ්ලොග් සදහා පමනි. >:D<

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>