අපි geek එකෙන් දැනුම බෙදා ගන්න අතරේ, සමාජයට වැදගත් වැඩක් කලොත් නරකද. හොද කරන්න අමාරු ලෙඩ හැදිලා අසරණ වෙච්චි අය කොච්චර නම් ඉන්නවද. ඉතින් රෝගියෙකුගේ ජිවිතරක් බෙර ගන්න අතක් කකුලක් ලබා දෙන්න බොහොම පොඩි වියදමක් කළා කියල පාඩුවක් වෙන්නේ නැහැනේ. අද අපි මෙහෙම කතා කලර හොදින් නිරෝගිව හිටියට හෙට වෙද්දී මොනවා වෙයිද දන්නේ නැහැ, එහෙම උනොත් අපිත් වැටෙන්නේ අර අසරණ තත්වෙට. එතකොට තමා අපිටත් තේරෙන්නේ . ඊට කලින් අපි ඔක්කොම එකතු වෙලා යමක් කරලා කෙනෙක් අසරණ වෙලාවේදී අවශ්‍ය වේලාවක (Geek එකේ කෙනෙක්ටම හරි) පිහිටක් වෙන්න තිබ්බනම්........... අපිට ලාබයක් නැතත් හිතට හරි සැනසීමක් තියෙනවා. (අපි එකහු වෙලා මෙයාට ඇවිදින්න පිහිටක් උනානේ. මෙයාගේ ජිවිතර බෙර ගත්තනේ කියල).. අපි කතා නොකලට නිරෝගී සුව ලබන්න (අත්දැකීමෙන් කියන්නේ) , පරලොව යහපතටත් මේක ගොඩක් වැදගත්.....
Geek එකේ දැනට ගික් වරු 4300 ක් විතර ඉන්නවා. ඕකෙන් 500 ක් වත් දිනපතා එනවා ඇති, @Chanux ඉතින් එහෙම එකේ අපිට දෙයක් කරන්න බැරි වෙන්නේ නැහැ. හිතුවොත් කරන්න බැරි දේකුත් නැහැ.
FB එකේ හැම තැනම අසරණ වෙච්චි අයට පිහිට ඉල්ලනවා දැක්කහම මට හැගුන දෙයක් geek වරු එක්ක බෙදා ගත්තේ. ඔයාලගේ අදහසක් එකතු කරන්න.
තීරණය ඔබේ අතේ...........

තනියෙන් දෙන රුපියල් 100 ට වඩා, 100 දෙනෙක් එකතු වෙලා/කරලා දෙන රු.100 වටිනවඩ්. මොකද එතන සහෝදර කමත් එක්ක මනුස්සකම ගෑවිලා තියෙන හින්ද.
තීරණය ඔබේ අතේ...........