නියම Package හම්බුනා අද නුවර ටවුන් එකේ ඇවිදිනකොට,,, අලුත් Dialog එකක් තියනවා, 6GB ෆ්‍රී ලැබෙනවා.මාසික ගාස්තුව රු 350ක් විතරයි .(වරදවා වටහා ගන්න එපා.. අර රැට 4යි, දවල්ට 2යි 6gb එක නෙවෙයි මේක) දවසේ ඕනෙම වෙලාවක් බාවිතා කරන්න පුළුවන්... මහා රැ ඇහැරගෙන බයිලා ගහන්න ඕනේ නැ.. හොට් ලයින් එකෙන් අහනකොට නම් එහෙම එකක් නැ කියනවා.. නමුත් මෙතනින් දෙනවා,,, අප්‍රෙල් 30 වෙනකන් විතරලු.ප්‍රමෝෂන් එකක්ලු. ගූඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකෙන් පරණ පෙරේදෙනිය පාරට නගින පඩිපෙළ තියෙන්නේ .. එහෙම නැග්ගහම ඒ හරියේ කොමියුනිකේෂන් එකක තියනව,,, රුපියල් 2100යි... ගිහිල්ල අරගන්න :))
↧