Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

අලුත්ම ලර්නින් සීඩි එකක් ගෙදරටම

$
0
0
අද වන විට බොහෝ ආයතන ගිණුම්කරනය සදහා පරිගණක මෘදුකාoග භාවිතයට යොමුව තිබේ. මේ සදහා ඔවුන් සිය ආයතනය සදහා විශේෂයෙන් සකස් කරන ලද මෘදුකාoග හෝ Quickbooks ,SAGE,Accpac,Peachtree,MYOB වැනි මෘදුකාග යොදා ගනු ලැබේ මේ අතරින් Quickbooks මෘදුකාoගය ඉතාමත් ජනප්‍රියය .බොහෝ ආයතන රැකියා සදහා බදවා ගැනිමේදි පරිගණකගත ගිනුම් තැබීමට ඇති හැකියා විමසා බලයි .පරිගණකගත ගිනුම්කරණය ඉගන්වීමට විශ්වවිද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන පරිගණක ගත ගිනුම්කරණය පාඨමාලා රැසක් පවත්වාගෙන යනු ලබයි එහෙත් මේ සම්බන්ධව සිoහල භාෂාවෙන් ලියවුනු පොත්පත් හෝ ලර්නින් සීඩි ඉතාමත් අල්පය .මේ නිසා පාඨමාලවකින් ලබා ගනු ලබන දැනුමට පමණක් සීමා වීමට සිසුන්ට සිදුව ඇත .මෙම කාලින අවශ්‍යතාවය සැපිරීම සදහා තනිවම ඉගනගත හැකි කුවික් බුක් සිoහලෙන් වීඩියෝ පාඩම් මාලව සීඩි එකක් ලෙසින් ඔබට හදුන්වා දෙන්නේ දිගු කාලීන වැඩසටහනක ප්‍රථම පියවර ලෙසය.

image

කුවික්බුක්ස් සිoහලෙන් සිඩි එක කා සදහාද ?
කුව්ක්බුක් මුල සිටම ඉගන ගැනීමට කැමති අය සදහා
උසස් අධ්‍යාපන ආයතන වල පරිගණක ගත ගිනුම්කරණය ඉගන ගනිමින් සිටින අයට
දැනටමත් ගිනුම්කරණයේ යෙදෙන විගනන ආයතන වල සේවය කරන අයට
චාටට් ඒඒටි කරන අයට
ගිනුම්කරණ මෘදුකාoග සoවර්ධනය කරන අය සදහා
කුවික්බුක් මෘදුකාoගය සිය ව්‍යාපාරයට යොදා ගැනීමට කැමැත්තෙන් සිටින ඉගෙන ගැනිමට කැමති අයට

මොනවද සීඩී එකෙන් කියලා දෙන්නේ ?

ව්‍යාපරය පිලිබද විස්තර ඇතුලත් කිරිම ආරම්භක ශේෂ ඇතුලත් කිරිම
වැරදි නිවැරැදි කිරිම
බැකප් ලබා ගැනිම
පෝටබල් බැකප් ලබා ගැනිම
එකවුන්ටන්ට් කොපි ලබා ගැනිම
බැකප් නැවත ස්ථාපනය
පරිශීලක ගිණුම් නිර්මාණය
ආරම්භක ණයගැති ශේෂ ඇතුලත් කිරිම
ආරම්භක ණයහිම් ශේෂ ඇතුලත් කිරිම
ගැනුම් ඇනවුම් නිර්මාණය කිරිම
ගැනුම ඇනවුම් සදහා භාණ්ඩ ලැබිම සටහන් කිරිම
භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම
ණයහිමියන්ට මුදල් ගෙවිම සටහන් කිරිම
VAT සහිතව මිලදි ගැනිම සටහන් කිරිම
VAT සහිතව භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම
තීරණය කල විකුණුම් මිලක් සටහන් කිරීම
ණයට විකුණුම් සටහහන් කිරිම
භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම
ණයගැතියන්ගෙන් මුදල් ලැබිම සටහන් කිරිම
ණයගැතියන්ගෙන් චෙක් වලින් මුදල් ලැබිම
විකුණුම් ඇස්තුමේන්තු සටහන් කිරිම
තොග හානි සටහන් කිරිම
විවිධ මිල ලැයිස්තු සටහන් කිරීම
අත්පිට මුදලට විකිණීම සටහන් කිරිම
වියදම් ගෙවිම සටහන් කිරිම.
අනෙකුත් ආදායම් සටහන් කිරීම
සේවකයන්ගේ විස්තර සටහන් කිරිම
විවිධ වාර්තාවන් සකස් කිරීම
බැoකු සැසදුම් වාර්තාවන් සකස් කිරිම

සීඩි එකේ මිල කියද
තැපල් ගාස්තුත් සමගම රුපියල් 450/= ක් පමණයි

ගෙන්වා ගන්නා ආකාරය
ඔබගේ නම ලිපිනය හැදුනුම්පත් අoකය ඊමේල් ලිපිනය 0715658488 ට SMS කරන්න

ඉන් අනතුරුව vpp තැපෑල මගින් මබගේ පාර්සලය ඔබගේ ලගම ඇති තැපල් කාර්‍යාලයට යොමු කරනු ලැබේ පාර්සලය තැපැල් කර්‍යාලයට ලැබුනු පසු ඔබට ඒ බව ලිපියකින් දන්වන අතර තැපල් කාර්‍යාලයට රුපියල් 450/= ක් ගෙවිමෙන් පාර්සලය ලබා ගත හැකිය (ලිපිය ලැබී හැකි ඉක්මනින් ලබා ගන්න නැත්නම් ප්‍රමාද ගාස්තුව්ක් තැපල් කාර්‍යාලය අයකරනු ලෑබේ )


සීඩි එකක් මිලදී ගන්නා සෑම ගීක් වරයෙකුටම ක්වික් බුක් ගැන මුද්‍රනය කල කුඩා පොතක් සීඩී එක සමග නොමිලේ
ඔබත් මිලදි ගැනිමට කැමති නම් මට මැසෙජ් එකක් දාන්න


වැඩි විස්තර බ්ලොග් අඩවියෙන්

http://qbsinhalen.blogspot.com/p/blog-page_24.html

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>