Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10205 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

අලුත්ම ලර්නින් සීඩි එකක් ගෙදරටම

අද වන විට බොහෝ ආයතන ගිණුම්කරනය සදහා පරිගණක මෘදුකාoග භාවිතයට යොමුව තිබේ. මේ සදහා ඔවුන් සිය ආයතනය සදහා විශේෂයෙන් සකස් කරන ලද මෘදුකාoග හෝ Quickbooks ,SAGE,Accpac,Peachtree,MYOB වැනි මෘදුකාග යොදා ගනු ලැබේ...

View Article


Image may be NSFW.
Clik here to view.

කොහෙමෙද පිඩ් බැක් එක

View Article


PayPal Country එක වෙනස් කරන්නෙ කොහොමද?

PayPal Account එකේ Country එක පස්සෙ වෙනස් කරන්න බැරිද?

View Article

Babara nade Covered By Thishi (Video By Lahiru Dilranga Silva)

Babara nade Covered By ThishiPiano Arrangement By Shenal MaddumageVideo By Lahiru Dilranga Silva (http://www.facebook.com/ranga3d)

View Article

FACEBOOK PAGES

dan facebook pages walta adminlata yanna denne nadda? mama dan giya eth mehema watenwa...."Server errorThe website encountered an error while retrieving http://www.facebook.com/. It may be down for...

View Article


PayPal Country එක Srilanka කියල දැම්මොත් මොකද වෙන්නෙ?

සල්ලි ගෙන්න ගන්න බැරිද?

View Article

.com domain එකක් ගන්න ඕන.

මට 2$ කට .com domain එකක් ගන්න ඕන.ගන්න Site එකක් කියන්නකෝ.

View Article

Fiverr ගැන සිංහල බ්ලොග් එක හදුවා.

මෙන්න මම කිව්ව විදිහට ෆීවර් ගැන සිංහලෙන් බ්ලොග් එකක් හැදනවා.පොඩ්ඩ්ක් ගිහිල්ලා බලන්න අඩුපාඩු මොනවද කියලා තව ලිපි 5ක් විතර ‍ෆිවර් ගැන දාන්න බලාපොරොත්තු වෙනවා.www.smartfiverr.blogspot.comතව ලියන්න ඕන...

View Article


server 2008r2 install karaddi password chang karann ba

:((

View Article


www.sinlix.lk/advert Confirmation mail

sinlix advert eke register wunata thama Confirmation mail eka awe nane?mama mokada karanna one?spam folder eketh baluwa ekata awillath nane?

View Article

backlink 10000 දෙන්නම්

backlink 10000 දෙන්නම්. කාටද ඔනි.

View Article

php ඉගෙන ගන්න site ටිකක් කියනවද?

php ඉගෙන ගන්න පුඑවන් සුපිරි සිංහල site ටිකක් කියනවද?

View Article

adsense a/c 1ට blog 2ක් දගන්න...

adsense a/c 1ට blog 2ක් දගන්න... පුලුවන්ද?

View Article


Web site එකක් සම්පුරණයෙන් ම සිංහලට හා දෙමල භාෂාවට

මට Web site එකක් සම්පුරණයෙන් ම සිංහලට හා දෙමල භාෂාවට හරව ගන්න ඕනේ, කොහොමද කරන්නේ ?

View Article

hoda motherboard ekak rs.10000-12000 kata

rs.10000-12000 kata wage ganna puluwan hoda mother board ekak kiyannako.(DDR 3,usb 3 ports,pci express 3.0 thiyenna ona)!

View Article


payoneer Card 1කොපමණ මුදලක් ලබාගත හැකිද?

payoneer Card 1න් එකවර ATM යන්තයක් මගින් කොපමණ මුදලක් ලබාගත හැකිද?

View Article

ඇපල් මැක්බුක්..

2න් හෑන්ඩ් හොද තත්වයේ ඇපල් මැක්බුක් ලැප්ටොප් එකක් තියනවා...විකුනන්න සාදාරන ගානක් කියන්න ....

View Article


VB6 දන්න කෙනෙක් උදව් කරන්න

where කොන්දේසිය සමග Update කෝඩ් එකක් ලියන විදිය කියන්න

View Article

Free Domain co.nr

mama mage blog ekata free domain ekak hadagaththa co.nr kiyala.... [ http://www.freedomain.co.nr/ me site eke ]my blog :http://leavesofficial1.blogspot.com/with New Domain :...

View Article

ෙකාරියන් exam

ෙකාරියන් exam කරන්නෙ කව්ද

View Article
Browsing all 10205 articles
Browse latest View live