Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10205 articles
Browse latest View live

Fiverr gig 500$

Fiverr වල 500$ gig දාන්න පුළුවන්ද දැන්

View Article


webpages for pdf

friendx, api web page 1kak rigth click karala pc 1ke save karagathama ,ho web 1ke iddima a html file 1ka pdf or jpge lesa save karaganna hariconvert karaganan puluwan kamyak ho hoda software 1kak kiyanna

View Article


A/L Help

2013 අලුතින් A/L වලට ආපු තාක්ෂණික විෂය ධාරාව ගැන මට විස්තර ටිකක් දැනගන්න ඕනේ. මොනවාද එකේ තියෙන විෂයන්, campus එහෙම කොහොමද, මොන වගේ පැතිවලටද යන්න පුළුවන් වගේ ඒවා.. දන්නා අය උදව් කරන්න. ලොකු උදව්වක්! :)

View Article

mouse keyboard awulak

mage com eka on karala tika welawakin keyboard eka weda karanne nathuwa yanawane.mouse eka weda karannema ne.on karapu gaman tikak wela keyb eka weda.kase eka mokakda danne nadda.

View Article

PHP ගැන සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් WEB site හරි BLOG හරි තියෙනවනම් කියන්නකෝ

PHP ගැන සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් WEB site හරි BLOG හරි තියෙනවනම් කියන්නකෝ (ලොකු උදව්වක්)

View Article


භෞතික විද්‍යාවේ චලිතය පිළිබඳ ගැටළුවක්...

මෙන්න මේකයි ගැටලුව....15ms-1 ප්‍රවේගයෙන් කිලෝමීටර කණුවක් පසුකරන මෝටර් රථයකට ඊළඟ කිලෝමීටර කණුව පසු කර යාමට තත්පර 50ක් ගත වේ නම් මෝටර් රථය කිලෝමීටර කණුව පසු කරන විට ප්‍රවේගය සොයන්න. පාලමක් පසු කරන විට...

View Article

web පිටුවක් සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම පේන්න හදන්නෙ කොහොමද

.web පිටුවක් සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම පේන්න හදන්නෙ කොහොමද

View Article

freelancer.com එෙක් නිචැරදිව graphic design වලින් සල්ලි හමිබ කරන්නන් හට ගජ...

සෙහා්දරෙයනි ෙමි තියෙන්නේ අපෙග් graphic design web site එක.http://mjdesign.heseed.com/අදහසක් තියනවා ෙමම design වලින් චූටි වියාපාරයක් පටන් ගන්නට.freelancer.com(ෙහා් ෙවනත් ඔීනෑම ෙවබි අඩවියකින්) මගින් ඉහත...

View Article


Moneybookers ගිණුමක් හදාගෙන රට සල්ලි ගෙදර ගේමු

Moneybookers කියන්නේ පේපැල් වගේ ඔන් ලයින් බැංකු ගිණුමක්. පේපැල් වලට වඩා සිය දහස් ගුණයකින් හොදයි.මුලින්ම Moneybookers සයිට් එකට යන්න.signup කියන තැන ක්ලික් කරන්න. මෙතැන් රට ලංකාව විදියට තෝරලා Personal...

View Article


මාසයකට 50000 වඩා උපයන්න කෑමති අයට

http://www.sumuforex.com/

View Article

පේ පෑල් ලංකාවට ඉක්මනින්

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ටිවිටර් ඔස්සේ ඔබගේ ගැටළු වලට පිළිතුරු දෙන වැඩපිළිවෙලක් පසුගිය බදාදා ක්‍රියාත්මක කරනා බව අප ඔබට දැනුම් දුන්නා. පහත දැක්වෙන්නේ...

View Article

ajax,php,html awulak

ajax දාල සයිට් එකක් හදන්න යන්නෙ slider කියන div එක ඇතුලට තමයි ajax වලින් පෙජ් ලොඩ් කරන්නෙ$(document).ready(function(){$('a').click(function(){var page = $(this).attr('href');$('#slider').load(...

View Article

Ebay US ONLY

(ebay) US ONLY භාන්ඩ ලන්කාවට ගෙන්න ගන්න විදිහක් ඇත්තෙම නැද්ද? :-\"

View Article


වෙබ් ඩිසයින් සහ වෙබ් developing උණ තියන අය සදහා

මුලින්ම කියන්න ඕන මේකක් මම අප්ලෝඩ් කරපු එකක් නම් නෙවෙයි. මමත් මේක BHW වල තිබිල වටිනවා කියල හිතල මේකේ දාන එකක්මේක මේ නෙට් එකේ විකුනන්න තියන ෆුල් වීඩියෝ කලෙක්ෂන් එකක්. කාට හරි සල්ලි දීල ගන්න ඕන වගේ කියල...

View Article

බොලොග් එකේ ටෙම්ප්ලේට් එක එච් ටි එල් වලින් ඒඩිට් කරන්න බැ

කලින් විදියට නෙවෙයි දැන් තියෙන්නේ අපිට ඒක ඔන විදියට වෙනස් කරන්න බැ නේ.

View Article


meta redirect & php header redirect !

යාලුවනේ දන්නා කෙනෙක් මට කියනවද meta refresh වලින් තප්පර 0 වකදී redirect කරන එකයි php header function එකයි use කරලා redirect කරන එකයි කියන එකෙන් best ම ක්‍රමේ. ඒ කියන්නේ මොකක් හරි URL එකකින් එක දිගට...

View Article

දක්ෂ හැකර් (hacker) කෙනෙක් වෙන්න නම් මොනවද කරන්න අවශ්‍ය දේවල්

@Chanux අයියේ.. මම හැකිං (hacking) වලට හොඩක් ආසයි. දැන් ගොඩක් අය මෙ ගැන උනන්දුයි. ඒ නිසා හැකර් කෙනෙක් වෙන්නේ කොහොමද කරන්න අවශ්‍ය දේවල් මොනවද වගේ පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද

View Article


වෙබ් බ්‍රවුසර් එකට අයි.පී එකක්

අපි අන්තර්ජාලය භාවිතා කරන්න එක එක connection පාවිච්චි කරනවනේ. ඉතින් Hutch පාවිච්චි කරන අයට තියෙන ලොකුම අවුල තමයි නිතර නිතර අයි.පී එක වෙනස් වීම. මේකට විසදුමක් නැද්ද? අපේ බ්‍රවුසර් එකට Static අයි.පී එකක්...

View Article

යාලුවනේ ලොකුම ලොකු උදඋවක් ඔනාආආආආආආආ

යාලුවනේ payza එකේ 53$ තියෙනව ,, ඒවා paypal acc එකට දල දෙන්න පුළුවන් කාටද

View Article

Geek.lk ප්‍රශ්නයක්

මට කියනවද මේ site එකේ නෙනේක්ගේ name එකක් link එකක් විදියට දෙන්නේ කොහොමද කියල.. අදාල කෙනාට notification එකක් යන විදියට...

View Article
Browsing all 10205 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>